ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුලා ගන්නා ලෙස බල කෙරෙන පෙත්සමට අගරදගුරු තුමෝ ද අත්සන් තබති
මේ වන විටත් විවිධ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බල කෙරෙන ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද සිය අත්සන යොදා තිබේ.…









