රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි

හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත.වික්‍රමසිංහ මහතා මෙවර මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 වන වතාවටයි.

කාලීන පුවත්