අගමැතිගේ ඉල්ලා අස්වීම ගැසට් කෙරේ;අරලිය ගහ මැදුර හැර යන්නැයි බල කිරීම්
මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස් වූ බව සඳහන් ගැසට් පත්‍රය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගේ අත්සනින් යුතුව ඊයේ(09) පස්වරුවේ නිකුත් වී තිබේ.ඒ සමඟම රාජපක්ෂ මහතාට අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන ලෙස බල…









