හදිසි නීතිය ඉවත් නොකළොත් පාර්ලිමේන්තුවේ දී පරදවනවා
වත්මන් රජය ක්‍රියාත්මක කරන හදිසි නීතිය වහා ඉවත් කර ගත යුතු බවත් එසේ නොකොට ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන…









