“එහෙනම් මම අස්වෙන්නම්” අගමැති තීරණය කරයි
පාර්ලිමේන්තුවේ 113 ක බලයක් පෙන්නුවහොත් මිස තනතුරින් ඉල්ලා අස් නොවන බව ප්‍රකාශ කොට සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) සිය තනතුරින්ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ…









