යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් ජීප් සඳහා ඉන්ධන සීමාවක්
කාලීන පුවත්

යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් ජීප් සඳහා ඉන්ධන සීමාවක්

යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් ජීප් සඳහා ඉන්ධන සීමාවක් යතුරුපැදි, ත්‍රිරෝද රථ,කාර්, වෑන් සහ ජීප් රථ සඳහා ඉන්ධන පිරවුම්හල් වලින් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය සීමා කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ…

“අන්තරේ” පා ගමන පාර්ලිමේන්තුව දෙසට
කාලීන පුවත්

“අන්තරේ” පා ගමන පාර්ලිමේන්තුව දෙසට

“ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු”යන තේමාව යටතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ඇරඹූ විරෝධතා පාගමන මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ගමන් කරමින් තිබේ.මේ වන පාර්ලිමේන්තු පරිශ්‍රය…

පාර්ලිමේන්තුව ඇතුළේ මොන සෙල්ලම් දැම්මත් එළියේ ජනමතයත් තේරුම් ගත යුතුයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව ඇතුළේ මොන සෙල්ලම් දැම්මත් එළියේ ජනමතයත් තේරුම් ගත යුතුයි

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මොන මොන දේශපාලන සෙල්ලම් දැම්මත් එළියේ ජන මතය අවබෝධ කරගෙන එයට ගරු කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජන මතයක් නිර්මාණය වී ඇති…

රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කථානායක ධුරයට
කාලීන පුවත්

රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කථානායක ධුරයට

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා අද(05) නැවතත් තේරී පත් විය.ඒ පසුගිය දා ඒ මහතා ඉල්ලා අස්වීමෙන් පසු අද පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකින් පසුව ය.එහිදී ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර…

ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ සේවා සීමා වෙයි
කාලීන පුවත්

ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ සේවා සීමා වෙයි

හදිසි පරිගණක පද්ධති නඩත්තු කටයුත්තක් හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම ශාඛා කාර්යාලවල එක් දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් බාර ගැනීමේ කටයුතු අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව සදහන්…

පාර්ලිමේන්තුව අසල විරෝධතා කරුවන් ඇප මත නිදහස්
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අසල විරෝධතා කරුවන් ඇප මත නිදහස්

අද(04) දහවල්පාර්ලිමේන්තුව පිවිසුම අසල විරෝධතාවයේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් 13දෙනා පුද්ගල ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් වරයා නියෝග කර තිබේ.පාර්ලිමේන්තු ප‍්‍රධාන පිවිසුම අසලට පැමිණ විරෝධතාවක නිරත වූ මෙම විරෝධතාකරුවන් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා…

අගමැති ඉල්ලා අස්වෙන කතාව බොරුවක්
කාලීන පුවත්

අගමැති ඉල්ලා අස්වෙන කතාව බොරුවක්

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප‍්‍රචාරය වන පුවත අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.අද(04) පැවැතිආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කීය.ඒ අතර රටේ වත්මන් තත්ත්වය…

මහරගම පොලීසියට ජනතා විරෝධය
කාලීන පුවත්

මහරගම පොලීසියට ජනතා විරෝධය

පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අද්දර විරෝධතාවයක නිරත වෙමින් සිටියදී අද(04)දහවල් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 12 දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් පසුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පැවසෙයි.මේ අතර නීතිඥ කණ්ඩායමක් ද…

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත්අඩංගුවට
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව අද්දර විරෝධතා කරුවන් පිරිසක් අත් අඩංගුවට පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නියුතු පිරිසක් නිරත පිරිසක් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.නමුත් ඒ කවර චෝදනා යටතේ දැයි මෙතෙක් අනාවරණය…

අදත් පැය තුන හමාරක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අදත් පැය තුන හමාරක විදුලි කප්පාදුවක්

අදත් (04) පැය 03යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කොට තිබේ.ප්‍රධාන කලාප දෙකක් යටතේ පෙරවරු 09.00 සිට රාත්‍රී 09.30 දක්වා විදුලි කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.ඒ…

error: Content is protected !!