පාර්ලිමේන්තුව අවට ස්ථිර මාර්ග බාධක
අද(04) දිනයේ පාර්ලිමේන්තුව දක්වා සරසවි සිසුන්ගේ පා ගමනක් සහ ගාලුමුවදොර සිට තවත් පාගමනක් පැමිණෙන බවට තොරතුරු ලැබීම නිසා සහ පාර්ලිමේන්තුව අවට ආරක්ෂක පියවර දැඩි කිරීමේ අරමුණින් ඊයේ රාත්‍රියේ දියත උයන අසල සිට මඟ දෙපස ජීඅයි…









