ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට ඊයේ දිනයේ සිට බාධා එල්ල වී තිබුණි. ඔවුන් පවසන්නේ ඉල්ලීම් ලැබෙන තුරු එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මේ අතර ලංකා…









