සජිත් ඉන්දියා යයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව විපක්ෂ නායක වරයා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.මෙම සංචාරය අතරතුර…









