ලෝක මව්වරුන්ගේ දිනය අදයි
කාලීන පුවත්

ලෝක මව්වරුන්ගේ දිනය අදයි

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (10) යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි.උපන් දා සිට මව ජීවිතය කරගත් සමාජයක ඒ…

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

අද (10) දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (10) දිනයේ පළාත් හතකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.කාලගුණ වාර්තාවලට අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ…

ඒකක 180 ඉක්මවන පාරිභෝගිකයන්ට විදුලි ගාස්තු 18%කින් ඉහළට
කාලීන පුවත්

ඒකක 180 ඉක්මවන පාරිභෝගිකයන්ට විදුලි ගාස්තු 18%කින් ඉහළට

2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවලට අදාළව ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට (10) මධ්‍යම රාත්‍රියේ…

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇරැඹෙයි
කාලීන පුවත්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇරැඹෙයි

මෙම වසරට (2026) අදාළව නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසයි.නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අදාළ අයැදුම් පත්‍ර භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් බවත් මේ දිනවල එම…

දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ
කාලීන පුවත්

දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (9) පෙරවරුවේ සිට විවෘත කිරීමට පියවරගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියේ, දැදුරුඔය ජලාශයේ…

අද පස්වරුවේ මි.මී. 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

අද පස්වරුවේ මි.මී. 100 ඉක්මවූ තද වැසි

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (9) පෙරවරුවේ නිකුත්කළ නිවේදනයට අනුව බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලට…

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ තීරණය අද
කාලීන පුවත්

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ තීරණය අද

2026 වසරට අදාළ යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සිය සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව…

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන ස්ථිර නිගමනයකට ඒමට කල් වැඩියි
කාලීන පුවත්

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන ස්ථිර නිගමනයකට ඒමට කල් වැඩියි

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ මොහොතේ ස්ථිර ප්‍රකාශයක් සිදුකිරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඊයේ (08) පස්වරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා…

PayPal ළඟදීම ශ්‍රී ලංකාවටත්?
කාලීන පුවත්

PayPal ළඟදීම ශ්‍රී ලංකාවටත්?

PayPal සේවාව මෙරටට හඳුන්වාදීම සඳහා වන මූලික කටයුතු සහ තාක්ෂණික සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.එම සේවාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීම, ශ්‍රී ලාංකීය ඩිජිටල් ව්‍යවසායකයන්ට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට…

බොරතෙල් මිල යළි ඉහළට
කාලීන පුවත්

බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 1.59කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 101.65ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.…

error: Content is protected !!