උඩරට එළවළු වෙළෙදාම සම්පුර්ණයෙන්ම අඩපනවීමේ තත්ත්වයක්
ඉන්ධන මිල ඉහළ දැමීම කෘෂි ක්ෂේත්‍රයටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ගොවි සංගම් පෙන්වා දෙයි.කැප්පෙටිපොළ එළවළු වෙළෙඳුන් පවසන්නේ එළවළු තොග ප්‍රවාහනය සඳහා වැය වෙන මුදල ඉහළ ගොස් ඇති බවයි. එබැවින් ඇතැම්විට ඉදිරියේ දී උඩරට…









