රට පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000ක්
දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි. විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය තාක්ෂණික කරුණු…









