තමිල්නාඩු මැතිවරණයෙන් සුපිරි නළු විජේගේ පක්ෂය ඉදිරියෙන්
දකුණු ඉන්දියාවේ තීරණාත්මක දේශපාලන කේන්ද්‍රස්ථානයක් වන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, ඉන්දීය සුපිරි නළු විජේ ප්‍රමුඛ ‘තමිලග වෙට්‍රි කලගම්’ පක්ෂය කැපී පෙනෙන පෙරමුණක් ගෙන තිබේ. ප්‍රාන්තයේ මුළු කොට්ඨාස…









