ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්රසාද් මානගේ පවසයි.
ඔහු සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණයවීම මීට හේතුව බවයි.
එමෙන්ම මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ බද්ධ 2.5 දක්වා ඉහළ දැමීමද වාහන මිල වැඩිවීමට හේතුවක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.