ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන…









