ලසන්ත ඝාතනයට හමුදාවෙන් පලා ආ අයෙක් ඇවිත්!
ඉකුත් 22 වන දා ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීම පිණිස යුද හමුදාවෙන් පළාගිය අයෙකු පැමිණ ඇති බවට විමර්ශන කණ්ඩායම් මේ වන විටත් සොයාගෙන ඇති අතර ඝාතකයන් පලායන අවස්ථාවේ…









