භාණ්ඩාගාර වංචාවට සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ සම්බන්ධ ද සෙවිය යුතුයි
මහා භාණ්ඩාගාරය තුළ සිදුව ඇති බව කියන රුපියල් මිලියන 2.5ක් හෝ 5ක් පමණ වන මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු, නිල වශයෙන් අනාවරණය වීමටත් ප්‍රථම විපක්ෂයේ දේශපාලනඥයන් ප්‍රශ්න කිරීම බරපතළ සැකයකට තුඩු දෙන්නක් බව නියෝජ්‍ය ඇමති ටී.බී.…









