උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්
කාලීන පුවත්

උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු මස 24…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එස දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කාලීන පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) පෙරවරුවේ පීලි පැනීමට ලක් වී තිබේ. ඒ වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදීයි. එලෙස දුම්රිය පිලී පැනීමත් සමඟ මන්තීරු දෙකම අවහිර වී තිබෙන බවයි වාර්තා වෙයි.…

වෙසක් නිවාඩුවේ වෙනසක්
කාලීන පුවත්

වෙසක් නිවාඩුවේ වෙනසක්

2026 රාජ්‍ය වෙසක් උත්සවය නිල වශයෙන් මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින එනම් මැයි 31 රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර…

අතුරුදන් වූ  භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සයිප්‍රසයට? – විධිමත් පරීක්ෂණයක් නැති වීම සැකයි
කාලීන පුවත්

අතුරුදන් වූ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සයිප්‍රසයට? – විධිමත් පරීක්ෂණයක් නැති වීම සැකයි

මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලදැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සයිප්‍රසය වැනි ආරක්ෂිත මූල්‍ය කලාපයක් (Safe Haven) වෙත ගලා ගොස් ඇති බවට අනුමාන කරන බව ‘දිනන දකුණ’ සංවිධානයේ ප්‍රධානී, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.මාධ්‍ය…

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියකට සයිබර් ප්‍රහාරයක්
කාලීන පුවත්

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියකට සයිබර් ප්‍රහාරයක්

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංර්වධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ…

‘Walk For Peace’ සාම පා ගමනේ තෙවැනි දිනය අදයි
කාලීන පුවත්

‘Walk For Peace’ සාම පා ගමනේ තෙවැනි දිනය අදයි

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ‘Walk For Peace’ සාම පා ගමන වැඩසටහනේ තෙවැනි දිනය අද(23) යි. ලබන 28වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබේ. අද ( 23) පෙරවරු 7.00ට මාතලේ අළුවිහාරයෙන්…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති…

පැළ සිටුවීමේ නැකත අද
කාලීන පුවත්

පැළ සිටුවීමේ නැකත අද

සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි පැළ සිටුවීමේ නැකත අද දිනට යෙදී තිබේ. ඒ අනුව අද (23) පෙරවරු 9.01ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවියැයි නැකැත් සීට්ටුවේ සඳහන් ය.  

හානි වීමට තරම් කීර්තිනාමයක් ලාල් කාන්තට නෑ- හිරු ටීවී
කාලීන පුවත්

හානි වීමට තරම් කීර්තිනාමයක් ලාල් කාන්තට නෑ- හිරු ටීවී

අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් යොමු කරන ලද එන්තරවාසියකට පිළිතුරු ලබා දෙමින් ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (හිරු ටීවී) ආයතනය අදාළ අමාත්‍යවරයාට හානි වීමට තරම් “කීර්තිනාමයක්” නොමැති බව අධිකරණය හමුවේ තහවුරු කිරීමට තමන් සූදානම් බව අවධාරණය කර…

error: Content is protected !!