යකඩ යකා යළි කොළඹ දුවයි
අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇති වූ හානිකර තත්ත්වයන් හේතුවෙන් නවතා දමා තිබූ ප්‍රධාන දුම්රිය ධාවනය මාර්ගයේ රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල…
අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගයට ඇති වූ හානිකර තත්ත්වයන් හේතුවෙන් නවතා දමා තිබූ ප්‍රධාන දුම්රිය ධාවනය මාර්ගයේ රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ධාවනය අද (23) දින නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල…
කොළඹ නගරය නිරන්තරයෙන් මුහුණ පාන වැසි ජල කළමනාකරණ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා සෙසු රාජ්‍ය ආයතනවල සහය ඇතිව පුළුල් වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවත් එතෙක් අයහපත් කාලගුණ තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා මේ වන විටත් කොළඹ…
ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ.එහි සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් මෙම මිල ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් ය. ඒ අනුව ආනයනික කැකුළු…
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. අද (22) පස්වරු 5:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නාය යෑම්…
උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ අද (22) දිනයේත් දුම්රිය ගමනාගමනය සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ අද පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර සිට පොල්ගහවෙල අතර දුම්රිය ගමන්වාර 10ක් අවලංගුකෙරෙන බවයි. උඩරට දුම්රිය…
ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ තුළ විසංවාදී තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. පසුගිය සතියේදී ජනතා විමුක්ති පෙරමුණු අභ්‍යන්තරයේ ඒ සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව පළාත් සභා මැතිවරණය දින…
ප්‍රවීණ වේදිකා,ටෙලි නාට්‍ය හා සිනමා නළු රංජිත් ද සිල්වා මහතා අතුරුදන් වී ඇති බව පවුලේ ඥාතීහු පවසති. අසනීප තත්වයෙන් පසුවන අතරේ ඉකුත් 19 වන දා සවස 6.00ට පමණ ඔහු අතුරුදන් වී ඇති බව ද ඔව්හු…
මේ වසරේ World’s Best Bank සම්මාන උළලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘A ශ්‍රේණියේ’ සම්මානය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙත පිරිනමා තිබේ. ඒ විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය…
සනායි ටකයිචි මහත්මිය ජපානයේ අගමැතිනිය ලෙස තෝරාපත් කරගෙන තිබේ.ජපාන පාර්ලිමේන්තුව විසින් අගමැති ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ. ජපානය යනු දිගු කලක් පිරිමි නායකයින් විසින් ආධිපත්‍යය රඳවාගෙන සිටි ජාතියක් බවත්…
උඩරට මාර්ගයේ අද (21) උදෑසන ධාවනය කිරිමට නියමිතව තිබෙන ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබේ. ඒ පවතින අධික වර්ෂාපතනයත් සමග ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම නිසා දුම්රිය මාර්ගය තවදුරටත් අවහිරවීම හේතුවෙන්.…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes