ලිට්‍රෝ ගෑස් කොළඹ වරායට ගොඩ බාන්න අවසර
ලිට්රෝ සමාගම ආනයනය කරන ලද ගෑස් තොගය ඊයේ(17) සවස කොළඹ වරායට ගොඩබෑමට අදාල අවසරය ලබාදුන් බව තාක්ෂණ අමාත්‍යංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පවසයි. විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් සිදුකිරිමෙන් අනතුරුව මෙම අවසරය ලබාදුන් බව ද ඔහු…









