වෛද්‍ය සාෆි හිඟ වැටුප් ද සහිතව නැවත සේවයට
කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටිය දී මව්වරුන්ට වඳ සැත්කම් කළ බවට විවිධ පාර්ශව මඟින් චෝදනා වූ නාරිවේද ලේඛකාධිකාරී වෛද්‍ය එස්.එස්.එම්. සාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස…









