ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද? නැද්ද?- ආණ්ඩුව දෙගිඩියාවක
රට තුළ පවත්නා ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නැයි ඇමැතිවරුන් කිහිප දෙනකුම රජයෙන් ඉල්ලා ඇති අතර, තවත් ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන්ගේ කොන්දේසි වලට එකඟ වීමට…









