රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි
කාලීන පුවත්

රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත. මෙම සේවාවන් අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න,…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද  (14) රාත්‍රී 9 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි. ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ…

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත් අඩංගුවට
කාලීන පුවත්

ඉෂාරා සෙව්වන්දි නේපාලයේ දී අත් අඩංගුවට

ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේ දී කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.ඉෂාරා…

මි.මී 100 ඉක්මවූ වැසි
කාලීන පුවත්

මි.මී 100 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

විදුලි ගාස්තු සංශෝධනය අද
කාලීන පුවත්

විදුලි ගාස්තු සංශෝධනය අද

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අද (14) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.මෙහිදී විදුලි ගාස්තු 6.8% කින් වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අගෝස්තු 27 වනදා යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම…

සරණ ගුණවර්ධන අධිකරණය හමුවේ වරද  පිළිගැනීමට ගොනු කළ මෝසම ඔහුම ඉවත් කර ගනියි
කාලීන පුවත්

සරණ ගුණවර්ධන අධිකරණය හමුවේ වරද පිළිගැනීමට ගොනු කළ මෝසම ඔහුම ඉවත් කර ගනියි

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩු හතරක් විභාගයට…

අල්ලස් කොමිසම හමුවේ මෛත්‍රී ගෙන් පැය පහක ප්‍රකාශයක්
කාලීන පුවත්

අල්ලස් කොමිසම හමුවේ මෛත්‍රී ගෙන් පැය පහක ප්‍රකාශයක්

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කැඳවීමකට අනුව අද (13) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 5ක පමණ කාලයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පස්වරු 2ට පමණ අල්ලස්…

මැද පෙරදිගට සාමය! හමාස්  භාරයේ සිටින අවසන්  ප්‍රාණ ඇප කරුවන් විස්ස මුදා හැරේ
කාලීන පුවත්

මැද පෙරදිගට සාමය! හමාස් භාරයේ සිටින අවසන් ප්‍රාණ ඇප කරුවන් විස්ස මුදා හැරේ

දෙවසරක් පුරා හමාස් සංවිධාන භාරයේ ප්‍රාණ ඇපයේ පසුවූ ඊශ්‍රායල ජාතිකයින් අතරින් දැනට ජීවතුන් අතර සිටින අවසන් විසිදෙනා රතු කුරුස සමාජය විසින් ඊශ්‍රායල හමුදා වෙත භාරදීම අද( 13) සිදුව ඇත.ඒ අනුව පුරා වසර දෙකක කාලයක් පුරා…

ගල්කිස්ස පොලිස් කොස්තාපල් ඇප මත මුදා හැරේ
කාලීන පුවත්

ගල්කිස්ස පොලිස් කොස්තාපල් ඇප මත මුදා හැරේ

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ දී නීතිඥවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා අද (13) ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ.එමෙන්ම මෙම සිදුවීම මුල් කරගනිමින්, ගල්කිස්ස මූලස්ථාන පොලිස්…

ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග යයි
කාලීන පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග යයි

ඊශ්‍රායලය සහ පලස්තීනය යුද්ධය අවසන් කිරීම පිළිබඳ ලෝක නායකයින්ගේ සමුළුවක් සඳහා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද මැදපෙරදිගට පිටත්ව යාමට නියමිතව තිබේ.ඒ ඊශ්‍රායලය සහ පලස්තීනය යුද්ධය අවසන් කිරීම පිළිබඳ ලෝක නායකයින්ගේ සමුළුවක් සඳහා ය.ජනාධිපතිවරයා මැදපෙරදිගට යාමට…

error: Content is protected !!