ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් මෙරටට පැමිණෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI – 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (15) දිවයිනට පැමිණි තිබේ.ඒ ASEAN Plus Cadet Sail (APCS) – 2026 වැඩසටහන යටතේ ඉන්දුනීසියානු නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළුව විදේශීය…









