ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්
කාලීන පුවත්

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දින 10ක සටන් විරාමයක්

ලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සටන් විරාමය (EST) පස්වරු 17:00 ට (22:00 BST) ආරම්භ වීමට නියමිතයි. මෙම තීරණයත්…

බොරතෙල් රැගත් නෞකාවක් අද මෙරටට
කාලීන පුවත්

බොරතෙල් රැගත් නෞකාවක් අද මෙරටට

මැද­පෙ­ර­දිග යුද්ධය ආරම්භ වී මේ දක්වා යුද කලා­පය හරහා බොර තෙල් නැව් මෙර­ටට පැමි­ණීම නත­ර­කර තිබූ කාල­සී­මාව අව­සන් කර­මින් පළමු බොර තෙල් නැව අද (17) කොළ­ඹට ළඟා වීමට නියමිතයි. ශ්‍රී ලංකාව වැඩි වශ­යෙන් බොර තෙල්…

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද ක්‍රියාත්මක නොවේ
කාලීන පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් අද ක්‍රියාත්මක නොවේ

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියළුම මහජන සේවාවවන් අද (17) දිනයේදී ක්‍රියාත්මක නොකරන බව ඩිජිටල් අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර මේ වන විටත් එය යථා තත්ත්වයට…

මහින්දගේ ගිණුම්වල කෝටි 93,000ක් ඇතැයි යන ප්‍රචාරය අසත්‍යයක් – පොහොට්ටුවෙන් CIDයට පැමිණිල්ලක්
කාලීන පුවත්

මහින්දගේ ගිණුම්වල කෝටි 93,000ක් ඇතැයි යන ප්‍රචාරය අසත්‍යයක් – පොහොට්ටුවෙන් CIDයට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් අටක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය හා විවිධ පාර්ශව මගින් පතුරුවා හරිනු ලබන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අපරාධ…

ලාල්කාන්තගේ නිශ්චල දේපළ කෝටි 6.7 පනී: වත්කම් ප්‍රකාශය නිකුත් වෙයි
කාලීන පුවත්

ලාල්කාන්තගේ නිශ්චල දේපළ කෝටි 6.7 පනී: වත්කම් ප්‍රකාශය නිකුත් වෙයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සතුව රුපියල් කෝටි 6.7කට අධික වටිනාකමකින් යුත් නිශ්චල දේපළ පවතින බව ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද නවතම වත්කම් බැරකම් ප්‍රකාශය මගින් අනාවරණය වී තිබේ.…

ශ්‍රී ලංකාවට එන “ආලෝකා”ට ගුවන් යානයේ විශේෂ මඟී අසුනක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට එන “ආලෝකා”ට ගුවන් යානයේ විශේෂ මඟී අසුනක්

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඓතිහාසික “සාම පා ගමන” (Walk for Peace) කෙරෙහි දෙස් විදෙස් දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක, කාගේත් ආදරයට පත් ‘ආලෝකා’ (Aloka) සුනඛයා ද එම ගමනට එක්වන බව නිල වශයෙන් තහවුරු වී තිබේ.මෙම…

අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක්
කාලීන පුවත්

අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක්

අප්‍රේල් පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා සිදු කළ 2,000කට ආසන්න වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහිදී වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර තිබේ.…

චීන සයිබර් අපරාධකරුවන් 09 දෙනෙකු කටුනායක දී අත්අඩංගුවට
කාලීන පුවත්

චීන සයිබර් අපරාධකරුවන් 09 දෙනෙකු කටුනායක දී අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයන් 09 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් සන්තකයේ තිබී රුපියල් දෙදෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක්…

ගල් අඟුරු ආනයනයේදී කිසිම වංචාවක් වෙලා නෑ
කාලීන පුවත්

ගල් අඟුරු ආනයනයේදී කිසිම වංචාවක් වෙලා නෑ

විපක්ෂය කුමක් කීවත් ගල් අඟුරු ආනයනයේදී කිසිදු වංචාවක් සිදුව නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි.“විපක්ෂය දැන් දිගින් දිගටම කියනවා ගල් අඟුරු ගේන එක ඇතුළෙ වංචාවක් සිද්ධ…

error: Content is protected !!