ඉදිරි මාස තුනේදී විදුලිය ගිගාවොට් පැය 250ක් අහිමිවීමේ අවදානමක් සමඟ විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්
අප්‍රේල්, මැයි සහ ජුනි යන මාස තුනක කාලය තුළ මෙරට විදුලි පද්ධතියට ගිගාවොට් පැය 250ක පමණ විදුලි ධාරිතාවක් අහිමි වනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. පූර්ණ සුදුසුකම්…









