සැප්තැම්බර් තෙක් දිගු නියං සමයක්?
ලබන මැයි මාසයේ ඇරඹෙන නිරිතදිග මෝසම් සමයේදී එල් නිනෝ තත්ත්වය වර්ධනය වුවහොත්, සැප්තැම්බර් දක්වා රට දීර්ඝ නියඟයකට මුහුණ දිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. ඒ අනුව ජුනි මාසයෙන් පසු උෂ්ණත්වය තීව්‍ර වනු…









