කොටුව දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු අද ඇරඹෙයි
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය අද (09) පෙරවරු 9.00 ට ආරම්භ කිරීමට නියමිතයි. මෙම විශේෂ…









