පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද (07) පෙ. ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු…
පාර්ලිමේන්තුව අද (07) පෙ. ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු…
වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර,…
බදාදා දින රජයේ නිවාඩුව මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබේ.රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දිනය රාජ්‍ය සේවකයින්ට නිවාඩුව දිනයක් ලෙස…
රටේ සියලුම පොලිස් බල ප්‍රදේශවල අනවශ්‍ය ලෙසින් දල්වා ඇති විදුලි පහන් පිළිබඳව විධිමත් සමීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථානාධිපති වරුන් වෙත වෙත දැනුම් දී ඇත.උද්ගතව ඇති තත්ත්වය මත බල ශක්තියඅර පිරි…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සහ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පිහිටුවා ගත් ‘OPEC+’සංවිධානය එළැඹෙන මැයි මාසයේ දී තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට සිය එකඟතාව පළකර තිබේ. ඔපෙක් (OPEC) සහ ඔපෙක් නොවන (තෙල් අපනයනය කරන රටවල්)…
නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඒ පසුගිය මාර්තු 03 වනදා සිට අප්‍රේල් 02 දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්වලදීයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, වැටලීම්වලදී ඩීසල් ලීටර 47,006ක්, පෙට්‍රල් ලීටර 2668ක්…
උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර පළාතෙත් පුත්තලම සහ යාපනය…
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ එල්පී ගෑස් මිල ඉහළ දමා තිබේ.ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 775 කින් ඉහළ නංවා රුපියල් 4,765 ක් ලෙස මිලකර ඇත.කිලෝග්‍රෑම්…
වියළි කාලගුණය සැලකිල්ලට ගෙන පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වනවිට ක්‍රියාත්මක ජල සැපයුම අත්හිටුවීම අද (6) පෙ.ව. 8ට අවසන් වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඊයේ (5) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින්…
අප්‍රේල් 10 වැනිදාට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබේ.රාජපක්ෂ මහ්තාගේ වත්කම් සහ බැරකම් සහ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes