උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන 9 වැනිදා සිට යළි ඇරඹේ
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එළැඹෙන 09 වැනි දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන…









