පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සමු ගනී
කාලීන පුවත්

පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සමු ගනී

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා ඊයේ(03) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 47වන වියේ පසු වූ ඒ මහතා2000 වර්ෂ‍යේ…

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් සහ තර්ජන එල්ල කරනු එපා
කාලීන පුවත්

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට බලපෑම් සහ තර්ජන එල්ල කරනු එපා

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු සම්බන්ධයෙන් පවතින අර්බුදය මුල් කොට පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට එම පුරප්පාඩු ලේඛනය සඳහා අයදුම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස මාධ්‍ය හරහා බලපෑම් සහ තර්ජන එල්ල කරමින් සිටින බව රජයේ…

22 වන දා සිට ‘Walk for Peace Program in Sri Lanka’ නමින් විශේෂ සාම පාගමනක්
කාලීන පුවත්

22 වන දා සිට ‘Walk for Peace Program in Sri Lanka’ නමින් විශේෂ සාම පාගමනක්

අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා පැවැති සාම පාගමනට සමගාමීව, ‘Walk for Peace Program in Sri Lanka’ නමින් විශේෂ සාම පාගමනක් මෙරටදී පැවැත්වීමට කටයුතු සූදානම් කර…

කොන්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක්
කාලීන පුවත්

කොන්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක්

මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් උපත් පාලන කොපු (කොන්ඩම්) නිෂ්පාදනයට අවශ්‍ය සිලිකන් ඔයිල් (Silicone Oil) සහ කොන්ඩම් ඉරීයාම වැළැක්වීමට යොදා ගන්නා ඇන්හයිඩ්‍රස් ඇමෝනියා (Anhydrous Ammonia) යන අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කොන්ඩම් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත. මේ අතර…

මහ සිකුරාදා දිනය අදයි
කාලීන පුවත්

මහ සිකුරාදා දිනය අදයි

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද දිනට යෙදී තිබේ. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස සහ පුණ්‍ය ක්‍රියා සිදු කරමින් එය මෙනෙහි කළ කිතුණු…

ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි…

කොළඹ ප්‍රදේශ රැසකට අද(03) ජලය කැපෙයි
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට අද(03) ජලය කැපෙයි

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ජල කප්පාදුවක් සිදු කෙරෙයි.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පසුගියදා(02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය…

මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි

දකුණේ ප්‍රබලතම දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවිය.මාතර,අකුරැස්ස ගොඩපිටියේ ජුම්මා මස්ජීද් පල්ලිය දී 2009 මාර්තු 10 වන දා එල්ල වූ…

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්
කාලීන පුවත්

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්

රාජ්‍ය ආයතන වල සියලු වායු සමීකරණ යන්ත්‍ර ප.ව 3.00 ට අක්‍රිය කළ යුතුයි, වෙළඳ දැන්වීම් සඳහා වන විදුලි ආලෝක පුවරු සහ තිර ප.ව 8.00 න් පසු නිවා දැමීම, වීදි ලාම්පු ප.ව 6.00 සිට 10.00 දක්වා…

රුසියාවෙන් සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

රුසියාවෙන් සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

අමෙරිකාව සමඟ උදර්පන ගිවිසුම් පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස රුසියාව සිය පුරවැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සංචාරක උපදේශනයක දැක්වෙන්නේ, 2022 වසරේ රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දා සිට අමෙරිකාවේ…

error: Content is protected !!