මැතිවරණ E සේවාව හරහා, නිවසේ සිටම සිය සේවා ඉටුකර ගැනීමට පහසුකම් – මැතිවරණ කොමසාරිස් ජනරාල්
මැතිවරණ E සේවාව හරහා, නිවසේ සිටම සිය සේවා ඉටුකර ගැනීමට පහසුකම් සලසා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික් පීරිස් පවසයි. ඔහු පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවෙන් සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට ග්‍රාම නිලධාරී කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල…









