සිනමා කැමරා කාචයට හුරු දෙනෙතින් ඉනෝකා ලියූ (අ)කාලයේ කවි
දේශපාලනික ද්‍රශ්‍යාබාධ වලින් තොරව බලන සැමටම මේ කාලයේ රට පුරා පැතිර පවතින සමාජමය අඳුර දැක ගන්න පුළුවන්.ඒ දැක්ම කවි සිත් තුළ විවිධාකාරයෙන් සටහන් වීමේ අරුමයක් නැහැ.ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශ්‍රී ලාංකේය සිනමාවේදිනියක්.…









