නාසිවාදිනියකගේ ප්‍රේමය
අද ‘Wall එක අපේ කාලයේ කැටපත් පවුර සැරසෙනුයේ නව පරපුරේ ප්‍රබුද්ධ කව්යකු වන ගිහාන් සචින්ත 2018 වසරේ ලියා පළ කරන ලද’නාසිවාදිනියකගේ ප්‍රේමය ‘පද්‍ය සංග්‍රහයේ එන එනමින් යුතු කවි පන්තියෙනි.මෙම කෘතිය රාජගිරියේ ග්‍රැෆිකෙයා ප්‍රකාශනයකි. නාසිවාදිනියකගේ…

