සසිනි ගේ යොවුන් කවි සිත පිබිද වූ “පිණි බිඳක අවනඩුව”
Gen Z නමින් හැඳිවෙන වත්මන් තරුණ පරපුර සාම්ප්‍රදායිකත්වයෙන් තොරව ලෝකය සමාජය දැකීමේ වැඩි නැඹුරුවක් පළ කරන බවට පොදු මතයක් ගොඩ නැඟී තිබෙනවා.නමුත් එලෙස සාම්ප්‍රදායිකතවයේ අක් මුල් සිඳ නොගෙන විවිධ ආකාර වලින් සමාජයට යම් මෙහෙවරක් කරන…









