ඩයනා ගමගේට ඇවැසි ලෙස අපේ සංචරක කර්මාන්තය පාදඩකරණය විය යුතු ද?
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍ය වරිය අප රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය පිණිස “නොනිඳන නගර” නම් සංකල්පය ඉදිරිපත් කරයි.රාත්‍රී කාලයට නිදා ගැනීම නිශාචර සතුන් නොවන මිනිසුන් ඇතුළු සියළු සතුන්ගේ අනිවාර්ය අවශ්‍යතාවකි.එමෙන්ම නිරතුරු රාත්‍රී කාලයට නිදි වැරීම නිසා…