කෝප් කමිටු සභාපති වරයාගේ වෑයම ක්‍රිකට් දූෂණ ගැන සත්‍යයේ කට වැසීමද?
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතා නායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.මෙම විශ්වාස…









