නාස්තිකාරවාදීන්ගේ ගොදුරක්වූ අවුකන බුදුරුව – මහාචාර්ය සරත් චන්ද්‍රජීව
කලා වස්තුවල ‘මුල් කෘති’ විකෘති කිරීම හෝ විනාශ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ශිෂ්ඨ සම්පන්න ලෝකයම සම්මතව පිළිගනී. මෙය හඳුන්වන්නේ නාස්තිකාරවාදය හෙවත් වැන්ඩලිසම් (vandalism) යනුවෙනි. ඇලූමිනියම් ඉනිමං අවුකන මූර්තියට හා එහි පසුබිමට හේත්තුකොට නැගීමේදී…









