අද දවසේ බුදුන් ජීවමානව වැඩ සිටියත් යකඩ කට වලින් හඬ නංවන පන්සල් වලට නම් නොවඩින සේක
පසුගිය වප් පුන් පෝදා සිට නොවැම්බර් 26 වන දාට යෙදෙන ඉල් පුන් පෝදා තෙක් වන මාසය අප බෞද්ධ සමාජයේ හැඳින්වෙනුයේ කඨින චීවර මාසය ලෙසිනි. බෞද්ධ ගිහි සමාජයට නිරතුරුවම අත් පත් කර ගත හැකි පුන්‍ය කර්ම…









