ඊශ්‍රායල-හමාස් යුද්ධය: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඊශ්‍රායලය සහ ඇමරිකාව හුදෙකලා වෙති
තවමත් ඉතා බිහිසුණු සහ උණුසුම් ආකාරයෙන් ඉදිරියට යමින් ඇති ඊශ්‍රායල-හමාස් යුද ගැටුම කේන්‍ද්‍ර කරගෙන ඊශ්‍රායලය සහ ඔවුන්ගේ මිත්‍ර ඇමරිකාව ලෝකයෙන් කොන් වෙන තත්ත්වයක් මේ වනවිට ඇති වී තිබේ. පලස්තීනයේ ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරමින්…









