රනිල්ට රට ගොඩ ගන්න බැරි වුණොත් ඔහු බිම හෙලන්නට වෙන කවුරුවත් උවමනා නැත
ලෝක වාර්තාවක් තබමින් පාර්ලිමේන්තුව තුළ එක් ආසනයක් පමණක් හිමි රනිල් වික්රමසිංහ නව අගමැති ලෙස පත්ව සිටියි.එමෙන්ම රනිල්ගේ මෙම පත්වීම සම්බන්ධ විවේචන බොහෝ ය.මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ද රනිල් වික්රමසිංහගේ පත් වීම ගැන පසුවනුයේ…