ජාතික අභිමානයක් ගැන පුරසාරම් දොඩන අපට ජාතික අවමානයක් හිමිකර දුන් මුතු රාජාගේ කතාව
රැයක් දහවලක් නොමැතිව අභිමානය පිළිබඳ කතා කරමින්, අභිමානය යන වචනයට තඹයකින් හෝ සාධාරණයක් ඉටුනොකරන ජාතියක් ඇත්නම්, ඒ අන් කිසිදු ජාතියක් නොව ශ්‍රී ලාංකිකයන්ම බව පසක් කරවන සිදුවීම් ඕනෑ තරම් අසන්නට ලැබේ. සමස්ත ශ්‍රී ලාංකිකයන් මෙසේ…









