කොවිඩ් අඩු වෙද්දී තවත් වයිරසයක් ගැන අනතුරු ඇඟවීමක්
ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීම කෙමෙන් අඩු වෙමින් තිබිය දී මේ දිනවල තවත් වයිරසයක් ගැන සෞඛ්‍ය අංශවල අවධානය යොමු වෙමින් තිබේ. මෙම වයිරසය හැඳින්වෙන්නේ හියුමන් මෙටානියුමොවයිරසය (Human Metapneumovirus හෙවත් hMPV ) යන නමිනි. පසුගිය මාර්තු…









