ටයිටන් සබ්මැරීනයට සිදු වූ විනාශය සමහරු කල් ඇතිව සිහිනයෙන් දැක්කේ කොහොමද ? – හේම ශ්‍රී අමරසිංහ
පසුගිය දා මුළු ලෝකයේම නොමඳ අවධානයට යොමු වූ ටයිටන් සබ්මැරීනය සාගර ගැඹරේ අතුරුදන් ව එහි සුන්බුන් මුහුදු පත්ලෙන් හමුවීමට පෙර එසේ එහි කොටස් මුහුදු පත්ලේ තිබෙනු සිහිනයෙන් දුටු කිහිප දෙනකු පිළිබඳව මට අසන්නට ලැබිණ.ඒ…









