රැකියාව අහිමි වූ බස් රියදුරුවරියට කමල් හසන් මෝටර් රියක් තෑගි දෙයි
කමල් හසන් ඉන්දියානු නළුවන් අතර ඉහළින්ම කියැවෙන නමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වනවිට සිනමාව තුළ පමණක් නොව දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ද ඔහු බොහෝ දේ කරමින් සිටියි. කමල් විසින් කරන ලද අපූරු කටයුත්තක් පසුගිය…









