ඖෂධ හිඟයට දෙවන නොවන අනිටු ඵල ගෙනෙන හිතුමතේ ඖෂධ භාවිතය – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඖෂධ හිඟය, ඖෂධ ලබාදීමේ වැරදීම් ආදී වශයෙන් ඖෂධ සම්බන්ධ විශාල කතිකාවතක් මේ දිනවල සමාජය තුළ ගොඩනැගී තිබේ. මේ අතර ඖෂධ සම්බන්ධයෙන් රජයේ වගකිව යුත්තන්ට දොස් නැඟීම ද අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත් ව…









