පොල් මිල ඉහළ යන්නේ පොහොර නොමැතිව පළදාව අඩුවීමෙන් නම් රට පැටවිය යුත්තේ රිලවුන්වද?නැතිනම්;
මෙම දිනවල පොල් මිල ඉහළ නැඟීමට හේතුව මෙරට පොල් අස්වැන්නෙන් සැලකිය යුතු කොටසක් රිලවුන් විසින් විනාශ කිරීම නිසාය යන සමාජය පුරා පැතිර යන මතවාදයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පරිසරවේදීහු කියති.ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රජය…









