උපන් බිමේ උරුමය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වදින අපේ අලි ඇත්තු
2012 වසරේ සිට සෑම වසරකම අගෝස්තු 12 දින ලොව පුරා රටවල ‘ලෝක හස්ති දිනය’ සමරනු ලබයි. ඒ වාසස්ථාන හීන වීම හා ඛණ්ඩනය වීම, අලි-මිනිස් ගැටුම, සහ දඩයම් කිරීම හා වනජීවී ජාවාරම හේතුවෙන් දැඩි ජීවිත අවධානමකට…









