මඩු මාතා සෙවනේ දී ඇසුණු කතා බහ අපේ රටේ අනාගතය ගැන පෙරනිමිත්තක් ද?
පසුගිය 15 වන දා මන්නාරම මරඳමඩු සිද්ධස්ථානයේ මාතා පිළිරුවට ඔටුණු පළඳවා 2024 වසරට වසර සියයක් සම්පූර්ණ විය.ජනාධිපති වික්‍රමසිංහ එදින මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.ප්‍රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත්…









