ඉන්දියාවේ මීළඟ සඳ ගමන 2026 වසරේ
චන්ද්‍රයාන්-3 ව්‍යාපෘතිය හරහා ඉන්දියාව සඳෙහි දක්‍ෂිණ ධ්‍රැවයට ගොඩ බසිමින් එම කලාපයට යානයක් ගොඩ බැස්ස වූ පළමු රට ලෙස ඉතිහාස ගතවීම මේ දිනවල අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රය තුළ ප්‍රධානම මාතෘකාවක් බවට පත්ව තිබෙන්නකි. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමග…









